1. sdlsajeewa

    පිංතූර කඩේ මායාව..! [must see]

    ela ela... maxxaaa.. Rep +
  2. sdlsajeewa

    When Aliens Land On Earth

    හිකිස්... එළ එළ
  3. sdlsajeewa

    අධිවේගීම දුම්රියන් හිමි රටවල් 10

    එළ මචෝ.... මහන්සිවෙල අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි! ‍රෙප් බෑලු
  4. sdlsajeewa

    ‍මේක තියෙනවනම් දෙනවද??

    කවුරුවත් නැද්ද
  5. sdlsajeewa

    ලිංගික රහස් අත් පොත-Sinhala sex guide Book for youngers

    mama gatta... elazz... wena nadda machoo rep+
  6. sdlsajeewa

    ‍මේක තියෙනවනම් දෙනවද??

    ‍මේක තියෙනවනම් දෙනවද?? මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙක් ඉන්නවනම් දෙනවද? මේකෙ නම 'Device Seizure' මේකෙන් සිම් එකක් රීඩ් කරන්න පුළුවන්. තව එඩිට් කරන වැඩ එහෙමත් කරන්න පුළුවන්. ඩිලීට් කරපු SMS, Contact Numbers නැවත ගන්නත් පුළුවන් කියල කියනව... මගේ ගාව තියෙන්නෙ රෙජිස්ටර් කරල නැති එකක්... ඒකෙන්...
  7. sdlsajeewa

    grapgic design

    mama hadala dennam machooo... skype : sajeewa_1028 all free...
  8. sdlsajeewa

    SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක්‌ අධිවේගයකින් (16M

    හෝම් පැකේජ්... අපිට ඔය මදෑ නේද!!!! හි හී ටෙලිකොම් (16Mbps) බම්බුව
  9. sdlsajeewa

    එළකිරියේ හැමෝටම සුභ නව වසරක් වේවා !

    එළකිරියේ හැමෝටම සුභ නව වසරක් වේවා ! :love:යාළුවො හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව...:love:
  10. sdlsajeewa

    Only In India !!! Must Watch !!!

    ela ela :D patta
  11. sdlsajeewa

    Dialog SMS help

    machan phone eka godak parana ekak NOKIA... eeka computer ekatawath connect karanna puluwan ekak nemei... mama mataka widihata SIM eke tamai MSG. store wela tibune... SIM eka unformat karana software tiyenawada? eewa walin sim eka unformat karanna puluwanda kiyala kiyapan machan... loku help...
  12. sdlsajeewa

    Dialog SMS help

    යාලුවනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. මගේ ‍ෆෝන් එකේ තියෙන SMS වගයක් Delete වෙලා. ඒව මට ආපහු ගන්න පුළුවන් විදිහක් තියෙනවද. ඩයලොග් සිම් එකක් තියෙන්නෙ.. ඩයලොග් එකෙන් හරි ගන්න විදිහක් දන්නවද. පුළුවන්නම් උදව් කරන්න.
  13. sdlsajeewa

    Neo Bux කරන කට්ටිය

    http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=8384 http://www.elakiri.com/forum/picture.php?albumid=1560&pictureid=8385 Mee tiyenne mama gattu money... tikak kal yanwa.. mahansi wenna ona machoo... welawakata meka mala wadayak kiyalath hitenawa... eeth free welawata hodai...

    No contents