Dialog SMS help

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    යාලුවනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

    මගේ ‍ෆෝන් එකේ තියෙන SMS වගයක් Delete වෙලා. ඒව මට ආපහු ගන්න පුළුවන් විදිහක් තියෙනවද. ඩයලොග් සිම් එකක් තියෙන්නෙ.. ඩයලොග් එකෙන් හරි ගන්න විදිහක් දන්නවද. පුළුවන්නම් උදව් කරන්න.
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    machan phone eka godak parana ekak NOKIA... eeka computer ekatawath connect karanna puluwan ekak nemei... mama mataka widihata SIM eke tamai MSG. store wela tibune...

    SIM eka unformat karana software tiyenawada? eewa walin sim eka unformat karanna puluwanda kiyala kiyapan machan... loku help ekak...

    Mata help karata godak thanks machan