කෙළ වෙලා ඉන්නේ...:sorry::sorry::sorry:
April Submisson කිව්වම මම හිතාගෙන හිටියේ April වල තමයි project එක කරලා යවන්න ඕනා කියලා...:eek:
ඒත් february 28ට කලින් දෙන්න ඕනලු...:sorry:
හැළියේ කකුළුවා වගේ ආතල් එකේ ඉදලා දැන් රත් වෙලා ඉන්නේ බං...:(:(:(
මේ සති දෙකට මොනවා කියලා කරන්නද...:dull:
දැන්...