Outlook 2007 දාලා තියෙන්නේ Windows 7 64bit PC එකක :D
Outlook Open කලාම Open වෙනවා ඒත් නිකන් Not Responding වගේ :baffled:
Mouse එක Outlook Window එක උඩට අරන් ගියාම නැති වෙනවා..:confused:
Windows, Outlook Safe mode, ගියත් ඒ ප්රශ්නෙම තියෙනවා.. මොකක්ද හේතුව වෙන්න පුලුවන්..:confused:
උදවු වලට...