Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
End game එක ඇරඹුණා. අප්‍රේල් 3 ලංකාවෙ ඉරණම විසඳෙන දිනයයි. මහ එකාලා ටික දැනටමත් රටින් පනින්න සැලසුම් හදනවා.
මචන්ලා... මේක කරන විදිය ගැන උපදෙස් ටිකක් හදාගත්තොත් නරකද.... චැට් තිබ්බට තාම ඒ ගැන කතාවක් නෑ..
snakedoctor
Post #72
Mar 31, 2022
Forum:
ElaKiri Talk!
රජ දැහැමි නැත.....
*...දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ...* ඉතින් රජා දැහැමි නෑ........ බුද්ධ වචනේ ඔප්පු වෙලා තියෙනවා නේද.......
snakedoctor
Thread
Mar 30, 2022
Replies: 2
Forum:
ElaKiri Talk!
ARGB හෙල්ප්....
මචංලා.... මගේ external ARGB controller එකක් තියෙනවා, ඒකෙන් fan + led strips ටික කොන්ට්‍රෝල් වෙනවා... ඒත් RAM එක... යන්නේ motherboard එකත් එක්ක.... එතකොට patterns යන්නේ දෙකක්..... කොහොමද මේවා එකක් කරගන්නේ...... එක pattern එකකට sync කරගන්නේ
snakedoctor
Thread
Mar 30, 2022
Replies: 0
Forum:
News & Discussion
CPU cooler වල RPM එක?
2100 additional +/-5% liquid cool DarkFlash TR240 ------ Post added on 1648609271
snakedoctor
Post #2
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
current eka yannath kalin SLT 4G down
ME DEN AYETH KARANT KEPUWA..... AYEMA DOWN....
snakedoctor
Post #10
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
current eka yannath kalin SLT 4G down
UP... UNA.. ME DEN
snakedoctor
Post #8
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
සෞදියේ තෙල් පර්යන්ත වලට drone සහ රොකට් ප්‍රහාර. ලංකාවේ ඉන්ධන මිල කොයිබටද?
arab countries russia walata support neda
snakedoctor
Post #19
Mar 26, 2022
Forum:
ElaKiri Talk!
Kohomada jeewitha?
ශොට් එකක් එවපන්....
snakedoctor
Post #33
Mar 25, 2022
Forum:
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
ඌව කොන්ටෑක් කරපන් මචන් මෙහෙට වැඩ තියෙනවා..... ඕනි තරම් තෙල් හොයා ගන්න නෑ... ඩීසල් නෑ... අරගෙනම එන්න කියපම් බවුසරයක් දෙකක්..... 15000ටනෙ කපන්නේ කඩේ ගාන තමා 50, දැන් 90ට ගන්නවා... ඒත් ලාභ නෑ... ------ Post added on 1648179608
snakedoctor
Post #24
Mar 25, 2022
Forum:
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
ඊයේ අපෙ ගොයම් කැපුවා..... මේ පාර අස්වැන්න නෙලන්න බූතයා ගහන්න (combined harverster) අක්කරයට 45000යි. එතකොට අක්කර දෙක හමාරට 112500යි.... ඉතින් හිතපන්කෝ කොහොමද වී කිලෝ එකක් රුපියල් 50ට දෙන්නේ, මේ කන්නේ අස්වැන්නත් මාර අඩුයි.... මේ පාර වී කිලෝ එක 130ක්වත් අඩුම යන්න ඕනී... ඒකත් වික්නලා කන්න ගෙදරට...
snakedoctor
Post #18
Mar 25, 2022
Forum:
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
ගොඩ බෝගයක් හැදුවොත් ලාභේ 50000ත් 150000 අතර වගේ තියෙයි.... ඒත් එහෙම කලාම කන්න ගෙදරට වී ටික නැති වෙනවා ඊලග කන්න වපුරන්න බීජ වී නැති වෙනවා...... හැම ගොවියම එහම කලොත් රටට කන්න නැති වෙනවා.... ඒ නිසා එක ක්බුරක් තියෙන අය කරන්නේ අක්කරයක් දෙකක්.... වී වපුරලා ඉතුරු ටිකේ මොකක් හරි ගොඩ බෝගයක් හදනවා......
snakedoctor
Post #17
Mar 24, 2022
Forum:
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
තෝ මඩ කැරියා කුබුරකට තියා තොට නියරකවත් යන්න පුලුවන්ද.......
snakedoctor
Post #16
Mar 24, 2022
Forum:
ElaKiri Talk!
ජීවන වියදම...... හාල් 200යි බොලව්
මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000...
snakedoctor
Post #10
Mar 24, 2022
Forum:
ElaKiri Talk!
රුසියාව යුරොපයේ විශාලම සුපිරි වෙලඳසැලට පහර දෙයි
thats not europe....
snakedoctor
Post #18
Mar 22, 2022
Forum:
ElaKiri Talk!
ගෙදරට ආපු අමුත්තා පැන්නීමට😤 උදව්...
එයාට එයාගෙම කියලා ලමයි නැද්ද.....
snakedoctor
Post #9
Mar 18, 2022
Forum:
ElaKiri Help
ණය වාරික ගෙවිමට බැ.ශ්‍රිලන්කාව චිනයට දන්වයි. #අනේමන්දා
තනි වචනෙන් කියන්න බෑ........ වචන පහකින් කියන්න පුලුවන්...... "අපි තමයි හොදටම කෙලලා (කරල) තියෙන්නේ"
snakedoctor
Post #33
Mar 18, 2022
Forum:
News and Updates
මේ ගාණ හදපල්ල
රින එකයි.....🤔🤔🤔
snakedoctor
Post #4
Mar 17, 2022
Forum:
ElaKiri Talk!
Dinner
කොල පාට ට්‍රේ එක හෝදලා නෑ නේද මයෙ දෙයියෝ......
snakedoctor
Post #38
Mar 16, 2022
Forum:
ElaKiri Talk!
Mouse,keyboard එකක්
ඔව් ඕනීනම් ඕෆ් කරන්න පුලුවන්.... opti mechanical switeches and duoble moulded key caps මගේ එකත ඒකක්... හොදට වැඩ කරනවා...... 10000 ක් වගේ උනේ...
snakedoctor
Post #4
Mar 14, 2022
Forum:
ElaKiri Help
Mouse,keyboard එකක්
Fantech MK882 phantheon
snakedoctor
Post #2
Mar 14, 2022
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom