මචංලා....
මගේ external ARGB controller එකක් තියෙනවා, ඒකෙන් fan + led strips ටික කොන්ට්රෝල් වෙනවා...
ඒත් RAM එක... යන්නේ motherboard එකත් එක්ක.... එතකොට patterns යන්නේ දෙකක්.....
කොහොමද මේවා එකක් කරගන්නේ...... එක pattern එකකට sync කරගන්නේ