1. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    සියලු දෙනාට බොහෝ පින්. පැය 2න් වෙද මහත්තුරු හරියටම 25 දෙනෙක්ගෙ තොරතුරු මම ලියා ගත්තා. London Mahathun ගෙ පෝස්ට් එක පට්ට උදව්වක් උනා.... මම නිවාඩුවෙලාවක අද එකතු කරගත්ත ඒවයි වටින් ගොඩින් හම්බ වෙන ඒවයිනුයි ලිස්ට් එකක් හදලා දාන්නම්. මෙකෙන් ගුරුකම් මන්තර තොවිල් පවිල් නොකරන ලෙඩේට බෙහෙත් කරන වෙදුන් ටික...
  2. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    හුගාක් ස්තූති මචන්.
  3. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    ඔව් මචන්. ගුරුකම් නැති වෙදකම් හොදින් වෙන තැනක් තමයි හොයන්නෙ. බටහිර ක්‍රමය ලෙඩාව ප්‍රතික්සේප කලා අද උදේ.
  4. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    බම්ප් කල අයටත් තොරතුරු දුන් අයටත් බොහෝම පින්...... ස්තූති වේවා.
  5. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    ඒ අරන් ගිය ලෙඩා නැති උනා මචන්. ඒ අරන් ගිය ලෙඩා නැති උනා මචන්. එයා වෙන කෙනෙක්. මේ මගෙම කෙනෙක්. ඒකයි මචන් උපරිම හොයන්නෙ. අපිට නැතත් කාට හරි.
  6. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    මචන් මගෙ නැනදා කෙනෙක්. වයස 60. අක්මාවෙයි පිත්තාශෙයි තියෙන්නෙ. ඔපරේශන් කරන්න බැ කිව්වා. එයාට ටිකක් විතර අමාරු පටන් ගන්නවා. ඩොකාල කල් දීල තියෙන්නෙ මාස ගන්න් වලින්. වැඩක් නැ කියල. එකයි අපි හොද වෙදකමක් කරන්ඩ හොයන්නෙ. අපි එක්කෙනෙක් තෝරගෙන මැරෙන කල්ම එයාගෙන්ම බෙහෙත් කරනවා කියල තීරනේක ඉන්නෙ. කවද හරි...
  7. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    හුගාක් ස්තූතී මචන්. මෙකෙ ගොඩක් නොදන්න තොරතුරු තිබුන. ඒව මාර වටිනවා.
  8. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    මම එහෙත් ගියා. තවත් ලෙඩෙක් අරන්. වාර 3ක්. දැන් නම් ලෙඩා නැ.
  9. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    බොහොම පින් ඔයාලට
  10. H

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

    පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න.... පිලිකාවලට වෙදකම් කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පටලව ගන්නේ නැති බොරු ඇඩ් නැති වෙද මහත්මයෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි හොයා ගන්න අපිට උදවු කරන්න පුලුවන් නම් ලොකු පිනක් ඔයාලට. අපි ඉන්නෙ ගම්පහ කිට්ටුව ලෙඩා අරගෙන ඕනෙම තැනකට යන්නත් අපි ලැස්තී. සමහර වෙද්දු බෙහෙත්...

    No contents