පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

handtohand

Member
May 30, 2016
130
9
0
පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....

පිලිකාවලට වෙදකම් කරන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පටලව ගන්නේ නැති බොරු ඇඩ් නැති වෙද මහත්මයෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි හොයා ගන්න අපිට උදවු කරන්න පුලුවන් නම් ලොකු පිනක් ඔයාලට. අපි ඉන්නෙ ගම්පහ කිට්ටුව ලෙඩා අරගෙන ඕනෙම තැනකට යන්නත් අපි ලැස්තී. සමහර වෙද්දු බෙහෙත් කරන්න ගියාම පෙරේත බන්ඬන ගැනයි ගෙවල් ආරක්සා කරන්ඩ ඕනෙ කියලයි බෙහෙත් පටන් ගන්නෙ. මම මගෙ යාලුවන්ගෙ අය කීප දෙනෙක්වම එහෙම අය ගාවට අරන් ගිහින් හොදට තේරුම් ගත්තා. ලෙඩා අන්තිමට පිස්සෙක් වෙනවා. අනේ ඒ නිසයි සමහර සුප්‍රසිද්ධ අය ගාවට ගිහින් වැඩක් නැත්තෙ. අපිට පිහිට වෙන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් වෙද මහත්තයගෙ නමයි ලිපිනයයි හරි ස්වාමීන්වහන්සේ නමක් නම් උන්වහන්සේගේ නමයි ව්හාරෙයි හරි තියෙයි නම් එයාලව සම්භන්ද කර ගන්ට හැකි ටෙලි. නොම්බරේකුත් දෙන්න පුලුවන් නම් ඔයාලට පින් සිද්ද වෙනවා.
 
  • Like
Reactions: Anti BBS

handtohand

Member
May 30, 2016
130
9
0
මචං අර මහකන්ද වෙද මහත්තයා හොදයි කියනවා නෙද?

මම එහෙත් ගියා. තවත් ලෙඩෙක් අරන්. වාර 3ක්. දැන් නම් ලෙඩා නැ.
 
handtohand

Member
May 30, 2016
130
9
0

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මහරගම පිලිකා රෝහලට (දැන් අපේක්ෂා රෝහල) අරන් යන්න. එක එක තැන් වලට යන්න එපා බන්... දැන් ඉස්සර වගේ නෙමේ බන් සෑහෙන්න හොදයි... මොකක්ද ප්‍රශ්නේ කියන්න. හෙල්ප් 1ක් දෙන්නම්...
:)
 
handtohand

Member
May 30, 2016
130
9
0
මහරගම පිලිකා රෝහලට (දැන් අපේක්ෂා රෝහල) අරන් යන්න. එක එක තැන් වලට යන්න එපා බන්... දැන් ඉස්සර වගේ නෙමේ බන් සෑහෙන්න හොදයි... මොකක්ද ප්‍රශ්නේ කියන්න. හෙල්ප් 1ක් දෙන්නම්...
:)

මචන් මගෙ නැනදා කෙනෙක්. වයස 60. අක්මාවෙයි පිත්තාශෙයි තියෙන්නෙ. ඔපරේශන් කරන්න බැ කිව්වා. එයාට ටිකක් විතර අමාරු පටන් ගන්නවා. ඩොකාල කල් දීල තියෙන්නෙ මාස ගන්න් වලින්. වැඩක් නැ කියල. එකයි අපි හොද වෙදකමක් කරන්ඩ හොයන්නෙ. අපි එක්කෙනෙක් තෝරගෙන මැරෙන කල්ම එයාගෙන්ම බෙහෙත් කරනවා කියල තීරනේක ඉන්නෙ. කවද හරි මැරෙන එක ඇත්ත උනත් මරා ගන්න බැනෙ මචන්. ගුරුකම් නොකර වෙදකම් කරන කෙනෙක් තමා හොයන්නේ. මේවට දෙහි කපල යන්ත්‍ර දාල වැඩක් නැනෙ. එකයි මචන්. ස්තූති මචන් වචනෙටත්.
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් මගෙ නැනදා කෙනෙක්. වයස 60. අක්මාවෙයි පිත්තාශෙයි තියෙන්නෙ. ඔපරේශන් කරන්න බැ කිව්වා. එයාට ටිකක් විතර අමාරු පටන් ගන්නවා. ඩොකාල කල් දීල තියෙන්නෙ මාස ගන්න් වලින්. වැඩක් නැ කියල. එකයි අපි හොද වෙදකමක් කරන්ඩ හොයන්නෙ. අපි එක්කෙනෙක් තෝරගෙන මැරෙන කල්ම එයාගෙන්ම බෙහෙත් කරනවා කියල තීරනේක ඉන්නෙ. කවද හරි මැරෙන එක ඇත්ත උනත් මරා ගන්න බැනෙ මචන්. ගුරුකම් නොකර වෙදකම් කරන කෙනෙක් තමා හොයන්නේ. මේවට දෙහි කපල යන්ත්‍ර දාල වැඩක් නැනෙ. එකයි මචන්. ස්තූති මචන් වචනෙටත්.

    ඉක්මන් සුව පතනවා.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    ලෙඩා නෑ කිව්වෙ?

    ඒ අරන් ගිය ලෙඩා නැති උනා මචන්. ඒ අරන් ගිය ලෙඩා නැති උනා මචන්. එයා වෙන කෙනෙක්. මේ මගෙම කෙනෙක්. ඒකයි මචන් උපරිම හොයන්නෙ. අපිට නැතත් කාට හරි.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    බම්ප් කල අයටත් තොරතුරු දුන් අයටත් බොහෝම පින්...... ස්තූති වේවා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සහෝදරයා හරි ඇති තැනකට යන්න බලන්න. නැත්නම් සමහරු දෙන බෙහෙත් වලින් වෙන ලෙඩ හැදෙනවා.

    යන්ත මන්තර ගුරු කම් වලින් නම් ලෙඩ්ඩු සනීප කරන්න බැහැ. ඒවා නිකන් ලෙඩා සුව කරගන්න තියන වටිනා කාලය නැති නාස්ති වෙන වැඩක්. හොඳම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න බලන්න. මටනම් පිළිකාව සහ සිංහල හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්දයෙන් දැනුමක් නැහැ.

    ඉංග්‍රීසි බෙහෙත් කලේ නැද්ද. කොතනද පිළිකාව ඇවිත් තියෙන්නේ. මගේ අනාගත බිරිඳ වෛද්‍යවරියක්. ඒ සම්බන්ධයෙන් නම් උදවුව දෙන්න පුළුවන්,.
     
    ඔව් මචන්. ගුරුකම් නැති වෙදකම් හොදින් වෙන තැනක් තමයි හොයන්නෙ. බටහිර ක්‍රමය ලෙඩාව ප්‍රතික්සේප කලා අද උදේ.