රමණීය ඇලස්කාව
1867දී රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් සාර් රජු, එවක මුදල් වලින් ඩොලර් මිලියන 7.2කට ඇමරිකාවට විකුණා දැමූ ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාභාවික සම්පත් (බොරතෙල්, ගෑස්, ලොව විශාලතම පිරිසිදු මිරිදිය ජල සම්පත, ඛණිජ වර්ග) වලින් අතිශයින්ම පොහොසත් වූත්, ස්වභාව සෞන්දර්‍යයෙන් අනූනවූත් භූමි...