1. sagari

    මා දයාබර තනිකම ( Maa dayaabara thanikama)

    තනිකම වෙලාවකට සුන්දරයි නෙ නංගා ... ;) දුකින් ඉන්න කොට නම් තනිකම වධයක් නම් තමා... :( ලස්සනයි නිර්මණය...:)
  2. sagari

    ~අරුන්දතී~

    සීමා මායිම් , බෙදීම් නැති හරිම සුන්දර ප්‍රේමයක්...හිතට දැනුනා ගොඩක් ... ස්තුතියි අයියා ....:):) බාලන් හිටියා නම් කැම්ති වෙවි නේ නංගිව දෙන්න .. එයාව නැති කරපු එක නම් හරි මදියි වගේ ... මොනා වුනත් පව් බාලන් ලා ...:(
  3. sagari

    කාරුණික දැන ගැනීම පිණිසයි ...

    කාරුණික දැන ගැනීම පිණිසයි ... පෙරදිනෙක පස මිතුරු වූ නිළ මැස්සන්ගේ කාරුණික දැන ගැනීම පිණිසයි ... මිතුරු නිළ මැස්සනේ , දැන් ඉතින් සැනසියන් අසුචි කුණු ගඳට ඔරවාපු , මල් සුවඳ විඳ තුටුවුන අපේ හිත් දැන් සෙල්කුළුය... රැස් නඟා දහසකුත් දනන් සිත් එළිය කර , සුවඳ දුන් පියල්ලක් තරම් බර සමන් මල්...
  4. sagari

    aya saha premaya saha niwana

    මඟ පැටලුනාම ඔහොම වෙනවා නංගා ... හරි පාර හොයා ගන්න ටිකක් අමාරු වුනත් හොයා ගන්න වෙනවා ... අපුරුයි...:)
  5. sagari

    නොබිදි සිත....

    Sad bt nice sisi... :)
  6. sagari

    සාරවත් පස්පිඩ

    අර්ථවත් නිර්මාණයක්...:)
  7. sagari

    Pemin bandunoth maa..

    ආදරණීය බලපොරොත්තුවක් .. ලස්සනයි...:)
  8. sagari

    ජීවිත වෙළදාම...... (Jeewitha Weladama.......)

    Ape godak aya wahagena inna aththa jiwithe oka thama.. apuruyi sisi...:) :)
  9. sagari

    premaniya kurulla

    ඒක තමා .. පුංචි කිරිල්ලියෝ බලාගෙන ...:yes:;) අපුරුයි සහෝ....:):)
  10. sagari

    premayaka sahalluwa

    ලස්සනයි .. :)
  11. sagari

    sleeplessness - sinhala

    අපූරුයි මල්ලි ...:):) මේ වගේ අපූරු දේවල් ලියවෙනවා නම් නිදි දෙව් දූ එන්න තවත් පරක්කු වුනාට කමක් නැහැ..;)
  12. sagari

    ~ අම්මා ~ - Amma ..........

    Apuru nirmanayak nanga.. :)
  13. sagari

    Marathon Ekaki Premaya....

    ඒකත් එහෙමද ?:P අපූරුයි නිර්මාණය...:)
  14. sagari

    < WARA mALa >

    Nice one sisi.. :)
  15. sagari

    Hudekala Vara mala - හුදෙකලා වරා මල

    හැමෝටම ස්තුතියි ... :):)
  16. sagari

    මෙසා විසල් වෙදනාවක්

    සමහරු අපේ ජිවිතේට ඇවිත් ගිය අඩිපාරවල් කාලයක් යනකල් මැකෙන්නේ නැහැ...:( අපූරුයි නිර්මාණය...:)
  17. sagari

    ~ අපි අපේ උනා ~

    නිර්මාණ දෙකම ලස්සනයි...:):)
  18. sagari

    සුපිපේද පොකුරු මල්

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි...:) :)

    No contents