Hudekala Vara mala - හුදෙකලා වරා මල
වඳ බවින් ඔද වැඩුණු
බඩජාරි මංමුලා ක්රමය මත
රුපියලට ඇඹෙණි වන
රෑ කුමරි මල් ගැන ද ,
දිවි මඟෙහි මං හසර පැට ලැවුණු
අපමණක් දුක පිරුණු මුදු සිතැත්තියන් ගැන ද ,
ඉතිහාසය ම පුරා වූ දහසකුත්
අපරාජිත කතුන් ගැන ද හිතවත්ය
නුඹේ පන්හිඳ ...
එනමුදු , නුඹ මහද පත්ලේ ඇති...