ඔව්..
ඔබ එන්න
මඟ බලා ඉන්නවා මම්...
විගසින්ම යන්නට නොපැමිණෙන්න ...
දිගු රැයක් මා සමඟ ගෙවන්නට ඔබ එන්න...
විසල් ඔය උරමතේ සීතලට ගුලි වෙන්න ...
ඔබේ දිගු ඇඟිලි තුඩු සමඟ හුරතල් වෙන්න ...
හුස්මකුදු නොහෙලා , දැස් නොපියවා
මම මඟ බලා ඉන්නම් , පැමිණෙන තුරු නුඹ...
දොඩන්නට වදන් කුමටද අපහට
දොඩමලු...