1. sagari

    Premaneeya Ganudenuwa - ප්**Please do not spam**රේමණීය ගණුදෙනුව

    Sthuthiyii ...:):) hmm... Eka thama jeevithe hati ...hari pudumayii ... :(
  2. sagari

    Premaneeya Ganudenuwa - ප්**Please do not spam**රේමණීය ගණුදෙනුව

    ආදරේදි සිනහවයි , කඳුලයි අත්වැල් බැඳගෙන ඉන්නේ ...:) ස්තුතියි සහෝ...:) Thankss naga...:):)
  3. sagari

    Oyage Name theruma mokadda?

    සාගරි = සාගරය , සයුර:):)
  4. sagari

    ~ දෙයියම්පල්ල මට එපා ~

    අපි ගොඩක් දෙනෙක් කැමතියි ජීවිතේ සතුටින් ගෙවන්න .. විඳවන්නෙ නැතිව විඳින්න... සමහරවිට වෙන දේවල් එක්කලා හිතේ හයිය අඩු වෙන්න පුළුවන්.. ඒත් , ඉදිරිය සුභ වෙවි.. යමු ඉදිරියට..:):) ලස්සන නිර්මාණයක් නංගා ...:)
  5. sagari

    ස්පිට්ල් ඔබ සිටියා නම්….. Spittle Oba Sitiyaa Nam….

    මට මේක පේන්නෙ නැහැ නේ... :confused:
  6. sagari

    ගම

    කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා ...:( වෙනස් අපුරු නිර්මාණයක් සහෝ ...:):)
  7. sagari

    ~nuba~

    මම හිතුවා මල්ලි ඔය දේ වෙවි කියලා ..... පව් වැඩේ ... දැන් ප්රාණ ඇපකාරයෙක් බලාන යද්දි ...;) :rofl: නිර්මාණය සුන්දරයි..:):)
  8. sagari

    ~ Nuba ~

    ලස්සනයි නංගා... :):) නොමද දුක ඇතිද - කිසිත් නැති ලෙසින ඇදෙන සිනහව දෙතොල - තුන් සිතම නිවන , ගිනිගැණුනු සිත'ඟ - සිහිලසින් දොවන සුනිල දිය බිඳකි නුඹ - මා පවස ගිම් නිවන... ;) මොකෝ මේ දෙන්නම " Nuba '' කියල කවි ලියල .. අපිටත් ටැපලෙනවා දැන්..:rofl:
  9. sagari

    Crime (අපරාදය)

    තමන්ගේ දුප්පත් කමට ඇඟ විකුණන අහිංසකයන්ට තමා ඔහොම දේවල් වෙන්නේ ...:( ඔතනදිත් බලය වැඩි අයගේ සුරතල්ලු විධියට ඉන්න අයට ඕවා මොකුත් නැහැ..:no: සල්ලියි , බලයයි එකතු වුන තැනකදි අහිංසක ගැහැණු ගොඩක් අසරණයි...නීතියත් ගොඩක් වෙලාවට ඇස් වහගෙන ...අනේ මන්දා ...:( නිර්මාණය සාර්ථකයි සහෝදරයා.....:)
  10. sagari

    Pana thiya budu saduta himidiriye......!!!!!!

    Thank uu :)
  11. sagari

    Dadubasnamanaya......!!!!!

    Thankss bro... :)
  12. sagari

    ඇරඹුමක්......

    කලින් කියන්න එපැයි ... ;) ඒත්.. කියවද්දි දුකක් දැනුනා .. ඒ කියන්නේ නිර්මාණය සාර්ථකයි...:(:)
  13. sagari

    ඇරඹුමක්......

    අනේ , නංගා ... සමාවෙන්න ඕනි හිත රිදුනා නම්...:(:( ජීවිතේ ඔහොම තමා .හරි පුදුමයි.. :( ඒ අය ඉන්න තැනක ඉඳන් සතුටින් ඉන්නේ අපිත් හොඳින් ඉන්න කොට .. :) ඒ හින්දා හොදින් ඉන්න ...:)
  14. sagari

    ඇරඹුමක්......

    තමන් ආදරේ කල කෙනෙක්ගේ වියෝවක් ගැනද මේ...:confused: දුක්බර නිර්මාණයක් නංගා .... :(:)
  15. sagari

    විදින්නයි ජීවිතේ විදවන්නෙ කිමද ලොව

    ලස්සනයි වගේම අර්ථවත් ......:) ස්තුතියි ...:):)
  16. sagari

    සිත් අහස - Sith Ahasa

    Goooodak Sthuthiyi ....:):) Sthuthiyi saho ...:):)
  17. sagari

    සිත් අහස - Sith Ahasa

    ගොඩක් ස්තුතියි සහෝදරයා ...:):) Eka aththa... soba dahama godak welawata ape hith wagema thama... sthuthiyi saho...:):)
  18. sagari

    ජිනේ සහ නඩා

    නිර්මාණය ගැන කියන්න දෙයක් නැහැ .. අපූරුයි...:) මහා බරක් දැනෙන්න ගත්තා කියවලා ඉවර වෙද්දි .....කාගෙ උනත් දුවන්නේ එකම ලේ ...:(:( වැරැද්ද හැමදාම පැටවෙන්නේ පොඩි මිනිසුන්ට...ඒත් , ඒ වරදට පෙළඹවීම වෙන්නේ ඉහළ ඉන්න මිනිස්සු නිසයි කියන එක ඒගොල්ලන්ටම මතක නැහැ.. :no: ඉදිරියටම යමු සහෝදරයා මේ වගේ හොඳ නිර්මාණත්...
  19. sagari

    රත්තරං පුතේ...... ( rattaran puthe........)

    ඇත්තටම අර්ථවත් අපූරු නිර්මාණයක් සහෝ ...අම්මා කෙනෙක්ගේ ආදරේ තරම අපූරුවට පේනවා... :) :)

    No contents