1. sudunone

    බොහොම ස්තුතියි සහෝ. ඔබටත් පවුලේ අයටත් සියලු යස ඉසුරින් පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා. තෙරුවන්...

    බොහොම ස්තුතියි සහෝ. ඔබටත් පවුලේ අයටත් සියලු යස ඉසුරින් පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.
  2. sudunone

    ඔබටත් පවුලේ අයටත් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වන සුභ නව වසරක් වේවා.

    ඔබටත් පවුලේ අයටත් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වන සුභ නව වසරක් වේවා.
  3. sudunone

    ලස්සන ඉමේජ් එකක්? හිටු මගෙ මූණ දාන්න. :P

    ලස්සන ඉමේජ් එකක්? හිටු මගෙ මූණ දාන්න. :P
  4. sudunone

    සොලි. මම ඉමේජ් ලොකේෂන් එක කොපි කරල දැම්මම මගෙ නමත් එක්ක වැටුණා. ඉතින් මං ඩිලීට් කළා. :(

    සොලි. මම ඉමේජ් ලොකේෂන් එක කොපි කරල දැම්මම මගෙ නමත් එක්ක වැටුණා. ඉතින් මං ඩිලීට් කළා. :(
  5. sudunone

    http://www.elakiri.com/forum/showthread.php?t=239345

    http://www.elakiri.com/forum/showthread.php?t=239345
  6. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    කෝ? ඒ පාර අමිලත් නෑ- දෙන්නත් එක්ක බර කතාවක්ද දන්නෙ නෑ ස්කයිප් එකේ....
  7. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    මධුරගෙ එක දාගන්නකො හෙල්ප් සෙක්ෂන් එකේ තිබුණා. ඇකෝන්ගෙ වීඩියෝ එක සහ වෙනත් ශෘංගාරාත්මක ගීත පිළිබඳව අදහස් පළ කරල තිබුණෙ කට්ටිය. බලන්නකො කලින් පෝස්ට්ස්.
  8. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    හොඳ අදහස වෙනසකටත් එක්ක.
  9. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    අපේ මුංගුලිවලටත් ඒ සෙතේම තමයි වුණේ-දැන්මම කාල ඉවරයි!:rofl:
  10. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    අලුත් දෙයක් නෑ, පරන බයිලෙමයි.
  11. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    ඒ සිංහලයා කිව්ව එකට උත්තර දීලනෙ තියෙන්නෙ කට්ටිය. ඔයා අර වෙන ත්‍රෙඩ් එකකදි අගේට සිංහලෙන් ටයිප් කළානෙ ගසාලි. මොකෝ, යුනිකෝඩ් අයින් කළාද ඊට පස්සෙ?
  12. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    ඔව් ඔව්. අලුවයි, කොකිසුයි, උඳුවැලුයි තියෙනවා. හෙට කැවුම් හදනවා. :D
  13. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    අද අපි උඳුවැල් හැදුවා. :D
  14. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    ඔහොම කිව්වම ඉතින් මොනවද කියන්න ඉතුරු වෙන්නෙ?:rolleyes:
  15. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    එයාගගෙ උපන්දිනේ දවසද?:rolleyes:
  16. sudunone

    ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

    එයා කියනවා....."මට අමිලත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනෙ" කියල. අනික් අය එයත් එක්ක කතා කරන්න ආවට එයාට හිත දෙන්නෙ නෑලු එයාලත් එක්ක කතා කරන්න....:rofl:

    No contents