කලින් රිලිජස් සෙක්ෂන් එකේ ත්රෙඩ්ස් බලල නැති කට්ටිය දන්නෙ නැතුව ඇති, අන්තවාදී ඉස්ලාම් අය, විශේෂයෙන් සිරාජ්, sailani, I love sri lanka, hafizzad වගේ අය, දැම්ම පෝස්ට්ස්- ඔවුන්ට අපහාස කරන්න බුද්ධ ධර්මයේ මුකුත් නැති හින්ද, ඔවුන් අල්ල ගත්තෙ බුදු පිළිම, සිදුහත් කුමාරයගෙ චරිතය වගේ ඒව; එහෙම නැත්නම්...