1. amila256

    Ah sinhalu

    දැන් ඔක්කොම ගොඩ ගියා වගේ ටෝක් දෙන්නේ:rofl:
  2. amila256

    මිනිස්සු විකල්පයකට කවදා හරි ඡන්දෙ දෙයිද?

    මහේශ් සේනානායකත් හොර මගඩියකට සෙට් වෙලා ආපු එකෙක් කියල ඔප්පු උනා, ශුවර් නැත්තම් Dr. අජිත් කොලොන්නේ ඊයෙ දාපු වීඩියෝ එක බලන්න. අනුරගෙ ඩීල් දේශපාලනේ නිසා මිනිස්සු අනුර ගැන සැක කරනවා, ඒකයි ඒ දෙගොල්ලොන්ටම මෙච්ච්ර ඡන්ද අඩු උනේ. අනික් එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑනේ. අලුත් විකල්පයක අඩුව දැන්නම් හොඳටම...
  3. amila256

    දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරල&#3535

    අනිවා, අපි අනුරාධපුර, ලක්ෂ 1.5 ක විතර ලීඩ් එකක් අරන් දුන්නා අපිත්, මෙහෙ දැන් සෑහෙන්න ඉන්නවා මුස්ලිම් එවුන්, නැත්තම් ලීඩ් එක මීට වඩා ගොඩක් වැඩිවෙනවා:cool::cool::yes:
  4. amila256

    Live:චන්ද ප්‍රතිපල 2019

    den thamayi darme mathak wela thiyenne:angry:
  5. amila256

    Live:චන්ද ප්‍රතිපල 2019

    sirawata:angry:
  6. amila256

    හිරුනිකා:රටින්යයි

    වාව්:rolleyes::P
  7. amila256

    හිරුනිකා:රටින්යයි

    මේක ඇත්තද බන්, ඇයි මුන් මේ යන්නේ:rofl:
  8. amila256

    Yaliwaneeeeee vote kalada ?

    හරියටම ශුවර් නෑ බන් මට නම්, සිරාවටම අනුරයට දෙන්න හිටියෙ, පොඩි බයක් ආවා, සජියා දිනයි කියලා:dull:
  9. amila256

    Yaliwaneeeeee vote kalada ?

    ගෝටට දීලා ආවා, වෙන කරන්න දෙයක් නෑ, අර ගොං සජියා ආවොත් ගමරට දාල යන්න වෙන්නෙ:angry:
  10. amila256

    සජිත් ලක්ෂ 61.3 ගෝටා ලක්ෂ 58.4

    හරි මචන් එල, ඒ කියන්නෙ අපිත් ගෝටට දෙන්න ඕනේ නේද, JVP එකට දෙන්න කියලා හිටියේ, ඒත් බැරිවෙලාවත් සජිත් දින්නොත් එහෙම,:angry: තෑන්ක්ස් මේ ගැන කිව්වට:love:
  11. amila256

    Yaliwaneeeeee vote kalada ?

    :lol::lol::lol::rofl:
  12. amila256

    The momentum had now tilted towards Sajith Premadasa : Reuters

    UNP කට කතා හමුදාව in action.....:lol::lol::rofl:
  13. amila256

    The momentum had now tilted towards Sajith Premadasa : Reuters

    බුදු අම්මෝ ඒක:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl:...
  14. amila256

    Toyota Raize - Newly Launched

    jappo sinhaluntama kiyala gahapu model ekak:rofl::rofl:

    No contents