

මරු ආතල් ඕයි..
http://colombotimes.lk/2019/11/15/a-plane-diverts-to-mattala/
කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිත අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානයක් නැවත මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබෙනවා.
මෙලෙස ගොඩ බස්සව ඇත්තේ අද බංගලාදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 190 දරන ගුවන් යානයයි..
===============
මාර කතා බන් මේවා.. ඇයි එක ගුවන් යානයක් විතරක් එහේ යන්නේ.. අනික් ඒවාට අයහපත් කාලගුනයක් නැද්ද? මට ශුවර් නෑ සජිත් වත් පැන්නද කියලා..