උදේට ටී එකක් හම්බ වෙනවා හැමදාම, ඒත් කැමති නම් ප්ලේන්ටී ඉල්ල ගන්න පුලුවන්. හවසට ඉතින් හැමෝටම ප්ලේන්ටී තමයි.
බෝනස් කියල ඉතින් ලොක්කගේ බුලත් විට කාපු කටින් අහන කුනුහරුප ටික ත්මයි. තව ඉතින් බොසාගේ උපන්දිනේට දෙන පලතුරු වට්ටිය උනත් බෝනස් කියල ගන්න පුලුවන්. ඒකෙ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදිගෙඩි...