ලැප් තියෙන අය

lilman

Well-known member
  • May 10, 2009
    40,898
    54,416
    113
    Colombo
    Toshiba C850.


    HDD & KB replace kala.anith Hardware elata wada :yes: 2012 wage gaththe mataka vidiyata lap kanna ayyagen
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    HP since 2012:love::love::love:

    HP 2000-2133TU
    attachment.php

    meke tham dekpu jaram lap eke idkin patta yanne rath wenwa:angry::angry::angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට නම් ලැප්ටොප් එකක් නෑ. ඩෙස්ක්ටොප් එක තමා යන හැම තැනකම අරන් යන්නේ!! අව්ලක් නෑ. විනාඩි 2න් සෙට් කර ගත්තා, ඔන් කලා, වැඩේ කලා!!!
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Sony VAIO Since 2012
    Macbook Pro Since 2015

    Without having any single problem. (But when i bought sony i change the hard drive to SSHD as soon as i bought it)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ලැප් එකක් අරන් අවුරුදු දෙකක් ගිහිල්ල ත් අදටත් අවුලක් නැතිව පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න Brand එක මොකක්ද කියලා

    Toshiba. 2009 gaththe. Still ising. 9 years
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)