මචංල මට Sri Lanka Vs Australia Match එක පෙන්නන චැනල් එක මොකද්ද කියල කියනවද?:yes::yes:
මම දැන් බැලුව ESPN, Star Cricket, Ten Cricket, Ten Sports, Sky Sports, CSN කිසිම එකක පෙන්නන්නෙ නෑනෙ.:eek::eek::(:(
බලන කෙනෙක් ඉන්නවනං. ලින්ක් එක දෙනවද?:):)
හරි හම්බුනා. ඔක්කොටම තෑන්ක්ස්.:yes::yes: ESPN...