Need SL vs Aus Live Stream

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මචංල මට Sri Lanka Vs Australia Match එක පෙන්නන චැනල් එක මොකද්ද කියල කියනවද?:yes::yes:
මම දැන් බැලුව ESPN, Star Cricket, Ten Cricket, Ten Sports, Sky Sports, CSN කිසිම එකක පෙන්නන්නෙ නෑනෙ.:eek::eek::(:(
බලන කෙනෙක් ඉන්නවනං. ලින්ක් එක දෙනවද?:):)

1849-1-cricket-schedule-of-sri-lanka-vs-australia-2011.jpg

හරි හම්බුනා. ඔක්කොටම තෑන්ක්ස්.:yes::yes: ESPN​

http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/match/573011.html
 
Last edited:
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Lankawe CSN denawa bn 5ta patan gatte.............. :P
    ESPN thamayi danna tharamata world wide denne
    FoxSports eke BBL denawa me tike
    Dn nm BBl balanna puluwan wei :D
    net me time search karanna be bn patta slow .link ekak hoyala dennam welawaka :)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14055427 said:
    Lankawe CSN denawa bn 5ta patan gatte.............. :P
    ESPN thamayi danna tharamata world wide denne
    FoxSports eke BBL denawa me tike
    Dn nm BBl balanna puluwan wei :D
    net me time search karanna be bn patta slow .link ekak hoyala dennam welawaka :)

    එළකිරි කොල්ලෙක්.:D:D:cool:

    BBL balapan. ada muralia innawa :D

    (Channel 10)

    http://live.cricket-365.me/live-cricket-1.html

    තවත් එළකිරි කොල්ලෙක්.:D:cool:
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    පූස්;14247592 said:
    මචං උඹ මචං උම්මා උම්මා උම්මා. හොයාගන්න බැරුව හිටියෙ. ස්කයි ස්පෝට්ස් 2 එකේද යන්නෙ. :yes::yes::cool:
    tuzki-bunny-emoticon-004.gif



    oka vada nahaneh bang?
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    පූස්;14247592 said:
    මචං උඹ මචං උම්මා උම්මා උම්මා. හොයාගන්න බැරුව හිටියෙ. ස්කයි ස්පෝට්ස් 2 එකේද යන්නෙ. :yes::yes::cool:
    tuzki-bunny-emoticon-004.gif


    haffaaaaa :P :P
    moke yanwada danne na ban
    ape match 1nam yanawa :)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    oka vada nahaneh bang?

    ඔය අපූරුවට වැඩ කරන්නෙ. මං දැනුත් බල බල ඉන්නෙ එකෙන්. ඌ දුන්න වෙලාවෙ නං මැච් එක නවත්තල තිබුනේ ඕසීස්ල ප්ලේ කරල ඉවර උන ගමන් නිසා. දැන් පටන් අරන් තියෙන්නෙ. සමහර වෙලාවට ඔයාට සයිට් එක බ්ලොක් ඇති.:sorry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වැඩක් නෑ බං තව අවුරුදු 2 යනකං අපි මැච් කනවා
    ඔය ඉඳලා හිටලා එකක් ගහයි


    :(:(:(:(:(