චීන නොවන කෙනෙකුට " කොරෝනා" වැළඳිලා තියෙනව&
ජීව ප්‍රහාරයක් වේවා නොවේවා..,
මේ කඩාවැටෙමින් ඇත්තේ ලෝකයේ ඇති සවිමත්ම ආර්ථිකයකි....
එය ගොඩනැගූයේ ලොවට අතිරික්තයක් වූ එහෙත් ඔවුන්‍ට සම්පතක්වූ ඔවුන්ගේ මිනිස් සම්පත විසිනි.
වෛරසයේ ඉලක්කය ඒ සම්පතම වීමම දෛවෝපගතය.,
මේ ඇතිවෙමින් තිබෙන විශාල ආර්ථික රික්තය...