චීන නොවන කෙනෙකුට " කොරෝනා" වැළඳිලා තියෙනව&

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    චීන නොවන කෙනෙකුට " කොරෝනා" වැළඳිලා තියෙනව&

    ජීව ප්‍රහාරයක් වේවා නොවේවා..,
    මේ කඩාවැටෙමින් ඇත්තේ ලෝකයේ ඇති සවිමත්ම ආර්ථිකයකි....
    එය ගොඩනැගූයේ ලොවට අතිරික්තයක් වූ එහෙත් ඔවුන්‍ට සම්පතක්වූ ඔවුන්ගේ මිනිස් සම්පත විසිනි.
    වෛරසයේ ඉලක්කය ඒ සම්පතම වීමම දෛවෝපගතය.,

    මේ ඇතිවෙමින් තිබෙන විශාල ආර්ථික රික්තය (Economical Vaccum) පුරවනු ඇත්තේ කව්රුන්ද..?
    මේ මොහොතේ ඔබ වෛරසයෙන් ගැලවීමට මං සොයන විට බොහෝ බලවතුන් සොයමින් සිටිනු ඇත්තේ එය විය හැක.....

    ආරක්ෂාව වැදගත්මය..... මන්ද රෝගවල වින්දිතයන් "රෝගීන්" වුවත් යුද්ධ වල වින්දිතයන් හැඳින්වන්නේ " පරාජිතයන්" ලෙසටය.......

    ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ රජයක් ඉක්මනින් ප්‍රතිචාර දක්වා ඇත. එය පැසසුම්සහගතය.

    ස' ,
    ඔබට ලැබෙන ධුර කාලය වසන්තයක් නොවන බව කීවේ මේවා මෙසේ වන බව නොදැනය. ඇතුලත ගිනිත් පිට ගිනිත් ඔබේ දවස දවමින් සිටින නිසාම කුමන මතවාදීමය ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුව මේ උභතෝකෝටික මොහොතේ සියළුදෙනා ඔබට සහය දිය යුතුයැයි සිතමි. එම සහයෝගය කෙලවා නොගැනීම ඔබ සතුය.......

    මන්ද
    A Chinese female who arrived from Hubei Province, China & admitted to IDH tested positive for Coronavirus during treatment- adaderana.lk

    ලෑස්තිවෙන්න, එය දොරකඩට පැමිණ ඇත.

    ලකා#Laka Darmarathna:sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ම හදපු වයිරස් එක ලීක් උන සින් එකක් නේ තියෙන්නේ:confused:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕක හැදිලා අහුවෙච්ච පලවෙනි 13 න් දෙනාම අර මාංශ වෙළදපල එක්ක කිසිම සම්බන්ධයක් නැති අයලු.
    තව anonymous hackers ලත් කියලා තිබුණා වීඩියෝ එක දැක්ක ද කට්ටිය?:sorry:
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    Apita සහායට inna ekama rata mcn.mona de unath samagiya watinawa hamoma danuwath wenda fake nowana news damewa kiyala බලාපොරොත්තු වෙනවා