අඩෝ ඕක අපිටත් උනා දෙපාරක්, එක පාරක් බබර කන්ද ඇල්ලෙ නානකොට එකපාරට ඩයල් එකක් ඇවිල්ල කෑගැහුව වතුරපාර සැර වෙනව ඉක්මනට ගොඩට එන්න කියල. එතන හිටපු ඔක්කොම සනිකෙට උඩට ආව. අඩෝ බලන් ඉදිද්දි වතුරපාර සැර උනා, පට්ටම මඩපාටට හෙන වතුර වානක් කඩන් ආව. නනා හිටියනන් කටඋත්තරත් නෑ.. අනිත් පාර උනෙ කිතුල්ගල නානකොට...