1. asithanj

    පඹය කරපු බලු වැඩේ

    අනේ බන් මයිතිරිපාලගේ පුක ලොවන්නේ නැතුව හිටාන් ඌ කරපු ඒ හොද විතරක් පෙනිලා, රටට කරලා තියෙන සක්කිලි බලු වැඩ පේන්නේ නැත්තේ තොපේ ඇස් පුකේද තියෙන්නේ
  2. asithanj

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඕව් ආසාවක් තියෙනවා කරන්න
  3. asithanj

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කෝස් එකක් කරන්න හොද තැනක් කියපල්ලා
  4. asithanj

    Game of Thrones Fans

    ටැමිල්, හින්දී ෆිල්ම් වැඩිය බල්න්න එපා බන් ඒකයි ඔය වගේ ඒවා හිතෙන්නේ
  5. asithanj

    Game of Thrones Fans

    ඩැනීට ලෙඩක් බන් ටාගේරියන් ලේ තිබ්බා කියලා පිච්චෙන්නෙ නැත්තේ නෑ. මෑඩ් කිංග්ට කලින් හිටපූ රජා මකර බිත්තර වගේකින් පැටව් ගන්න ගිහින් සමර් හෝල් එකේදී පිච්චිලා ඒ රජායි, ඌගේ උරුමක්කාරයොයි පිච්චිලා මැරුණා
  6. asithanj

    Game of Thrones Fans

    මම බලන්න ආසාවෙන් ඉන්නේ ජේමියි බ්‍රෑනුයි කතා කරන එක මොනා කියයිද බ්‍රෑන් කාරයා
  7. asithanj

    Pinata kaala munge sadde balapanko

    මුලින්ම කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෝ තිරිසනෙක් වෙන්න එපා හාමුදුරුවෝ කියලා තියෙන දේ නම් වරදියී පෝය දවසේ කඩවල් ඇරියා කියලා කිසිම අවුලක් නෑනේ මස් කඩ, සුරා සැල්, වස විෂ වෙලදාම් කරන තැන් නම් වහන්න කිව්වාට කමක් නෑ
  8. asithanj

    Game of Thrones Fans

    සිරාද :confused::oo:
  9. asithanj

    Game of Thrones Fans

    අනේ නිකන් හිටාන් ඕකී රජ උනොටත් හිටන් රජ උනා වගේ තමා ඕකි දන්නේ ආක්‍රමණය කරන්න විතරයි පාලනය 0යි ඒගොන් ආක්‍රමණය 0 පාලනය හොදට කරනවා
  10. asithanj

    Game of Thrones Fans

    මිටි උනත් ළමයා ළමයාමනේ උබත් හිතන්නේ ටයිවින් ලැනිස්ටර් වගේ ආයේ ඉපදෙන්නේ නැති වෙයි බන් ඕකා මැරෙයී ඒ වගේම ඒගොන් පka කියාවී ඩැනිටම රජ වෙන්න කියලා ඊට පස්සේ ඩැනි මැරෙයි ඊට පස්සේ මූ අයන් ත්‍රෝන් එකට පුක තියන්න සටන් කරයී
  11. asithanj

    Game of Thrones Fans

    මට නම් හිතෙන්නේ මූ වෙනම ගේමක් ගහනවා බන් ටිරියන්ට ඕනි ලැනිස්ටර් කෙනෙක් රජ කරන්න ඌ විතරයි ඩැනිගෙන් පස්සේ රජ වෙන්නේ කව්ද කියලා ප්‍රශ්ණ කලේ ලැනිස්ටර්ස්ලාව විස්වාස කරන්න බෑ කියලා කතාවේ හැමවෙලාවෙම කියන එකේ ටිරියන්වත් විස්වාස කරන්න අමාරුයි බන්
  12. asithanj

    Game of Thrones Fans

    එතන හදන්නේ නයිට් කිංග්ව නෙවේ බන් ඒ නිකන් වයිට්වෝකර් කෙනෙක් විතරයි නයිට් කිංග් කියන්නේ 13 වෙනි ලෝඩ් කමාන්ඩර්ලූනේ ???
  13. asithanj

    Game of Thrones Fans

    ඌ දිවුරුම කැඩුවා වෙනවනේ වෝල් එකෙන් මෙහාට ආවම දිවුරුම කඩන්න බෑනේ මොනම හේතුවකටවත් දිවුරුම කැඩුවොත් මරණ දඩුවමනේ ඒකයි නෙඩ් වැඩ කලේ නීතියට
  14. asithanj

    ජයසූරිය ඉල්ලා අස්වෙනවලූ.....

    ජයසූරිය තේරිම් කමිටුවේ සභාපති නේද
  15. asithanj

    FB message delete

    Fb acc eka delete unama pennanne na.
  16. asithanj

    Game of Thrones Fans

    හොදම මොල කාරයා ඌ බන් සීසන් 7 නම් ඌව පොඩි එකෙක් ගානට දැම්මා මං හිතුවේ රේගාර් පට්ට ලස්සනයි කියලා ඌට වඩා රොබට් බැරතියනුටත් ලස්සනයිනේ හුත්ත 😒😒🖕
  17. asithanj

    Game of Thrones Fans

    මදැයි ඩැනිගේ කුක්කූ බලන්න හිටියා ටොර්මුන්ඩ්ද මොකාද එකා මැරිලා නැත්තං හොදයි අර මකරා උඩින් යන්නේ කෝමද බන් පිහාටු ඉරිලානේ බෙලිශ්ට නම් දුක හිතුනා 😢😢😢
  18. asithanj

    Game of Thrones Fans

    hdtv |×264 |720 p එකක් හොයාගන්න නැද්ද බන්
  19. asithanj

    Game of Thrones Fans

    කූඩුවේ ඉන්නවා සැපෙන් කුකුල්ලු
  20. asithanj

    Game of Thrones Fans

    දැන් ලීක් වෙලා වැඩක්ද බන් උදේට එනවානේ😒

    No contents