දහතුන්වැනි ලෝඩ් commanderගේ හැම විස්තරයක්ම මකලා දාලා ලු. whitewalker ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා.ඌ අවුරුදු දහතුනක් දරුණු විදිහට වෝල් එකේ පාලනය කරාලූ. ඒ නිසා ඌගේ නමවත් කියන්න බයයි ලු. එනිසා තමා දහතුන්වැනි load commanderගේ හැම විස්තරයක්ම මකලා තියෙන්නේ
මේ ඉන්නේ දහ තුන්වෙනි ලෝඩ් කමාන්ඩර්...