ලන්ඩනයේ වෙළඳසැලක සෝපානයේ ගැඹුරු වළක්
ලන්ඩනයේ තට්ටු ගණනක් උස එක්තරා වෙළඳසැලක සෝපානයේ ගැඹුරු අගාධයක් දුටු පාරිභෝගීකයෝ බියෙන් තැති ගත් පුවතක් නොබෝ දා වර්තා විය.ඇලටන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි සෝපානයක මේ ගැඹුරු ආගාධය ත්රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කර ඇත්තේ වෙළඳසැලට පැමිණෙන පාරීභෝගිකයින්...