රටේ අනාගතේ වෙනුවෙන්.......
අවු. 74 රැවටුනා වගේ දැන්වත් ගහන්නන් වලේ කතිරේ ගහන්නැතුව උබලගේ අනාගතේ වෙනුවෙන් නෙමෙයි රටේ අනාගතේ වෙනුවෙන් කතිරය පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
ඔබේ 60 පැනපු අම්මා තාත්තා දෙයක් කිවුවම කරන්න හැදුවම තාත්තට අම්මට ඔවා තෙරෙන්නේ නැ කියලා. ලොකේ දැන් ඉස්සර වගෛ් නෙවෙයි කියලා...