1. Dr Vishmi

    ඉන්ධන නොමැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අද උදේ වත්තේගම ෂෙඩ් එක වහලා තිබ්බෙ. 9.30 - 10ට වගේ. Ceypetco එකක් විතරද කොහෙද තියෙන්නෙ ටවුන් එකටම. මඩවල කුණ්ඩසාලෙ පාරේ ආයෙ ෂෙඩ් එකක් තියෙනවද කොහෙද ඒක අයිති මඩවලටනෙ. මම එහෙං නොදා කෙලින්ම පොල්ගොල්ල Dam එකෙන් දාලා නුවරට ඇවිත් හගුරන්කෙත ගියෙ. මේක අසත්‍ය වෙන්නෙ කොහොමද? ඇස් දෙකට දැකපු දෙයක් නෙ?
  2. Dr Vishmi

    🤌 ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහලට

    බේකරි කෑම නං කන එක අඩු කරන එක හොදයි. ත්‍රිවිල් වල යන්නෙ නැතුව පයින් ගියා නං ඇගටත් හොදයිනෙ.
  3. Dr Vishmi

    ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහාය වීමට ඉරානය සූදානම් - ඉරාන තානාපති

    අවුරුද්දට පත්තු කරන්න මිසයිල ටිකක් එවන්න බැරිද දන්නෙ නැහැ.
  4. Dr Vishmi

    වමෙන් ඉස්සර කරන්න ඇවිල්ලා සද්දෙ දාන බයික් උපාසක

    වමෙන් නෙවේ දකුනෙන් ඉස්සර කරන්නත් බයයි ඔහොම කේන්ති අරං කෑගහද්දි. වාහනෙ Lug Wrench එක එහෙම ගෙදර තියලා ගියා නං හරි. නැත්නම් ළඟදීම මිනීමරු කේස් එකකට ඇතුලට යන්න වෙයි.
  5. Dr Vishmi

    Bike එකක් ගන්න ඕනෙ.

    මටනං එහෙම යන මිනිස්සු දකිද්දීත් ඇඟේ කටු ඇනෙනවා වගෙ. වතුර බාල්දියක් ගහන්න හිතෙනවා.
  6. Dr Vishmi

    අත් වැඩ (.)(.)

    Same to you. So whats ur point?
  7. Dr Vishmi

    අත් වැඩ (.)(.)

    මාවත් දන්න උන් ඉන්නවා. මම මේකෙ මිනිස්සුන්ට උදවු කරලත් තියෙනවා. ඒවා වැඩක් නැහැ. මම මාසෙකට සැරයක් Car Pics දෙකක් දැම්මම තමා උඹට කහන්නෙ නේද? Pubic lice වලට උඹ බෙහෙතක් ගනිං එතකොට ඔය කහන එක නවතී.
  8. Dr Vishmi

    මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

    එක දවසක් වැන් එකක එකෙක් ට්‍රැෆික් එකේදී පස්සෙන් මගෙ ඇන්නා. මම එංජින් එකත් ස්ටොප් කරලා බැස්සා. මූ නිකං ඌ නෙවේ වගේ අහක බලාගෙන ඉන්නවා. මං ෆොටෝ දෙකක් ගහගෙන මුකුත් වෙලා නැහැ උට අවුලක් නැහැනෙ කිවුවා. ඌත් අවුලක් නැල්ලු. බැහැල බැලුවේවත් නැහැ නාකියා. හරිනම් ඌ කියන්න ඕනෙ ඒවා මම කිවුවා. සද්දෙ දාන්නත් බැහැ...
  9. Dr Vishmi

    උඹලා කරන පින් මොනවය

    අද මනුස්සයෙක් දවල්ට කන්න කියලා කියක් හරි ඉල්ලුවා. බත් එකක් අරං දෙන්න යද්දී සල්ලි දෙන්න පුලුවන්ද ඇහුවා. කුඩු අයිස් ගහන පොරක් නෙවේ. බොනවා නං බීපන් කියලා පර්ස් එකේ තිබ්බ අන්තිම 2000 අත ගාල දුන්නා. බඩුත් ගණන් යනවා පෙට්‍රලුත් ගණන් යනවා බඩගින්න අමතක වෙන්න මිනිස්සු Drugs වලට මුව් වෙනවා. Africa වලට...
  10. Dr Vishmi

    අත් වැඩ (.)(.)

    Good if u dont like my content you can just ignore me. See how easy that was? So u R not a completely brain rotten idiot after all. Good for you. 👏👏👏 උඹලා CT100 පැද්දා කියල මං මොනවා කරන්නද? 🤷‍♂️ I never spammed. I just post pics of cars I find interesting. I got good few likes too. Meanwhile u...
  11. Dr Vishmi

    ගල්කිස්සේ තෙල් ගබඩාවක්

    වටේ පිටේ අය මැරෙන්න ඒවා බුලී වල දාලා සිනි මලු කෑල්ලකින් මුඩිය වහලා නෙවේ තියෙන්නෙ. බිස්නස් කරන්නෙ කොහොමද අපි? ඔක්කොම ගලවගෙන ෂෙඩ් එකට යන්නද කියන්නෙ සතියකට සැරයක්? ඒවාට වෙනම 5000L ටැංක් අරං තියෙන්නෙ. එකතු කරලා වැඩියෙන් විකුණන්න නෙවෙයි අපිට වැඩ කරගන්න. ඩිලිවරි එහෙම හරියට දෙන්න ඕනෙ/ ගන්න යන්න ඕනෙ...
  12. Dr Vishmi

    අත් වැඩ (.)(.)

    මං මේකෙ වාහන දානවා. කලින් දාපු ඒවාට ගොඩක් අය ලයික් කරලා තිබ්බා. Virgin Unemployed බල්ලො දෙන්නෙක් - තුන් දෙනෙක් බිරුවයි කියලා මට කරන්න දෙයක් නැහැ. Vehicle Pic බලන්න අකමැති අය වෙන Thread එකක් ඕපන් කර ගන්න. Thread එකේ අයිති කාරයා කිවුවොත් විතරයි දාන එක - නොදමන එක ගැන සලකා බලන්නෙ.
  13. Dr Vishmi

    යාපනයේ තෙල් ගබඩාව වටලයි..තෙල් ලීටර දහස් ගණනක් පොලිස් බාරයට..🔥🔴

    මෙහෙ එහෙම අල්ලන්න ආවොත් තෙල් වලින් ගහලා එළවන්නෙ ගැරඩින්ට වගේ.
  14. Dr Vishmi

    සදුදා එනකොට එපා වෙන්නේ නැද්ද ?

    Phone එක ඔෆ් කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න.

    No contents