1. Dr Vishmi

    QR ඩේටා බේස් එක clear කරාම හරි කියන්නෙ 😌

    ඔව්ව ගැන දන්නෙ නැහැ හැමෝම HA HA දාලා තියෙන නිසා මාත් දැම්ම.
  2. Dr Vishmi

    රැවුල කළු කිරීම

    බාල ගල් අඟුරු දැලි ටිකක් ගාගන්න කියන්න ආවා විතරයි, එකෙක් කියලනෙ.
  3. Dr Vishmi

    $2.90 කට .com ඩොමේනයක් Spaceship වෙතින්.

    $9.66 කියන්නෙ ගාන හොඳටම වැඩි නදුන් රුපියල් 50ට වගේ Domain නැත්ද?
  4. Dr Vishmi

    දැං රෑ 9 ත් පහුවෙලා. තාම රස්නෙයි නේද...

    එහෙම කරන්න එපා ගෙදරට හොරෙක් පැන්නොත් බය වෙයි.
  5. Dr Vishmi

    අඩෝ මේ ඇක්සිඩන්ට් එක බලපන්..

    ගොඩක් අය දන්නෙ නැහැ වෑන් - කාර් වගෙ වංගු ගන්න බැහැ කියලා. Nissan clipper එකක් දවස් දෙකයි පැද්දෙ අප්පිරියා වුණා.
  6. Dr Vishmi

    සල්ලි තිබ්බට ඇයි සමහර මිනිස්සු කුණුම කුණු පෙරේත?

    පොදි ගහලා තිබ්බම ඊළඟ බවයට ලේසි. නැත්නම් ආයෙ බිංදුවේ ඉදං පටන් ගන්න එපැයි.
  7. Dr Vishmi

    දකුණෙ එළවළු වවන අය ඉන්නවද

    සාමන්‍යයෙන් වී කන්නෙට වවලා ඊට පස්සෙ එළවලු වවනවා නේද? අදේට දීපු කුඹුරක් තියෙනවා අපේ. වැඩිය අයිඩියා එකක් නැහැ මොකො වෙන්නෙ කියාලා.
  8. Dr Vishmi

    AC Help!

    ලිඳෙන් වතුර දෙකක් ඇදල දා ගනිං මොන AC ද?
  9. Dr Vishmi

    Your Stress level?

    Nada. I smoke heroin.
  10. Dr Vishmi

    shit yanna beri unane

    @tupac97 Help this guy.
  11. Dr Vishmi

    කෝ High IQ එකා?

    වැස්සට අහු වෙලා හුණු ගාපු බිත්ති බෝඩිම කඩන් වැටිලා. කීල්ස් එක එලියෙ වැස්ස නිසා ඔලුවට සිලි මල්ලක් දාගෙන බලාගෙන ඉන්නවා දැක්කා. රැට එතැන නිදියයි.

    No contents