මෙහෙමයි මචන් උබෙ බජට් එක
මෙහෙමයි මචන් උබෙ බජට් එක 20 ක් නම් වර්ග අඩ් 1000 වගෙ ගෙයක් තමයි බලන්න වෙන්නෙ. එ ගානට උබට කමර 2-3 ක් වගෙ දාලා, පොඩ් ගෙයක් තමයි බලන්න වෙන්නෙ.ගෙදර මෙ වගෙ බජට් එකකට යනවානම් , ප්ලෑන් එකට ලොකුවට වියදම් කරන්න එපා.මොකද ලොකුවට ඩිසය්න් කරලා අදින්න වෙන්නෙත් නෑ.උබෙ ඉඩමෙ ඉඩ තියනව ද...