කාර් එකෙ බෑටරියට අඩු වතුර

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    කාර් එකෙ බෑටරියට අඩු වතුර

    මචන්ලා ,කාර් එකෙ බෑටරියට අඩු වතුර පුරවන්න ගිහින් බෑටරිය පෙරලිලා වතුර ගියා කියහන්කො. දෑන් මොකද බන් මෙකට කරන්නෙ, වතුර විතරක් දාලා හරියන්නෙ නෑ නෙද? ඔකෙ ඈසිඩ් එහෙමත් තියෙන්න ඔනෙ නෙද? වතුර විතරක් දාලා දිව්වොත් මොකක් හරි වෙයිද?

    කියපල්ලා බන් මොකද කරන්නෙ කියලා.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Battery kadekata aran Giihin Purawaganna. Un ganata Balala purawanawa. Eka thamai Hodama wade
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    වතුර ව්තරක් දාලා දිව්වොත්

    වතුර ව්තරක් දාලා දිව්වොත් බෑටරියට මුකුත් වෙයිද.අඩුම ගානෙ බෑටරි කඩයකට යනකන්වත්.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වතුර ව්තරක් දාලා දිව්වොත් බෑටරියට මුකුත් වෙයිද.අඩුම ගානෙ බෑටරි කඩයකට යනකන්වත්.

    මුකුත් වෙන එකක් නෑ. එන්ජින් ඔයිල් අඩුවෙන් දිව්වා වගේ නෙමේ.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම දන්නා තරමට බටරියකට ඇසිඩ් එක පාරක් දැම්මට පස්සේ ආයේ ඇසිඩ් දානේ නැහැ. නැවත ඇසිඩ් දාන්න නම් බැටරිය සම්පුර්ණයෙන්ම හෝදන්න ඕනේ. හොදින් තියන බැටරියක් හෝදන එක හොද නැහැ .

    distil water වලින් අඩු ටික පුරවලා දුවන්න අවුලක් වෙන්නේ නැහැ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    battery center ekakata palayan tire shop ekakta un gawa thiyeanwa mok do magulak eka dammahama battery distilled water level eka hariyata pennawa ok da kiyala nath nam aparadee distilled water thami danna ona uba nikan wathurada damme haffoi
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    battery shop ekakata aran palayan,un acid level ekata dala hadala dei apahu.okkoma tika ahak karala aluthinma purawapan
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මම දන්නා තරමට බටරියකට ඇසිඩ් එක පාරක් දැම්මට පස්සේ ආයේ ඇසිඩ් දානේ නැහැ. නැවත ඇසිඩ් දාන්න නම් බැටරිය සම්පුර්ණයෙන්ම හෝදන්න ඕනේ. හොදින් තියන බැටරියක් හෝදන එක හොද නැහැ .

    distil water වලින් අඩු ටික පුරවලා දුවන්න අවුලක් වෙන්නේ නැහැ

    Mama distil water Damma ban itapasse. Heta thamai mokak hari karanna wenne :confused: Battary ekak danna unoth baduma thamai.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    බැටරි කඩේකට පලයන්.මොකද 50-60 km යනවා කියලා.උන් ලෙවල් ඒකට වැඩේ කරලා දෙයි