තවම එකක් හැදුව විතරනේ.
අඩුපාඩු හදාගෙන වැඩිදියුනු කරල හදයි. ලේසි වැඩක් නෙමෙයි නේ කැල්ලෙන් කෑල්ල හදන්න ගියාම කොච්චර අමාරුයිද..
මම නම් අත්දැකීමෙන් දන්නවා බෝල්ට් ඇනයක් පවා හදන්න ලේසි නැ.
අගය කරපල්ලා ලේසි වැඩක් නෙමෙයි කරල තියෙන්නෙ.
මම වැඩකරන්නෙත් Hyundai Forklift අමතර කොටස් හදන තැනක, මේවා ලේසි...