නාගා කියන ව්‍යවස්ථාව සම්මත වෙන්නත් තියෙන ව්‍යවස්ථාව අනුව නේද? ඒකනේ දැනට පවතින නීතිය. එයා කියන විදියට එකපාරටම එයාගෙ නව ව්‍යවස්ථාව මැජික් එකකින් වගේ වලංගු වෙන්නෙ කොහොමද බං. මිනිහ තව තැනක කියනවා, පවතින ව්‍යවස්ථාවෙ ජනාධිපති නිකං නමට පමණක් වන නිසා එයා නිකංම අගමැති වෙනව කියල. මොකද්ද බං මේ කියන දේ ?