ජීවිතේ_අලුත්_පිටුවක්
මචංලා ඔන්න මමත් හ හා පුරා කියලා පොඩියට වාහන ඉම්පොර්ට් බුසිනස් එකක් පටන් ගන්න හදන්නේ.
අපේ අයියා ඉන්නේ ජපානේ එකනිසා අඩුවටම මට මෙහාට ගෙන්නගන්න පුලුවන්. මට Auction වලින් සහ Brand New කෙලින්ම කොම්පැනියෙන් ඕඩර් කරලත් ගෙන්නලා දේන්න පුලුවන් (Selected මොඩල්ස් විතරයි Brand New...