දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න
දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක්
01. අයිස් කැට
ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු...