1. La Singnore

    Australia help

    උබට රට ගියාම තේරෙයි බන් ලංකාව කොච්චරනම් පට්ටයිද කියල. තමන්ගේ රටේ ඉන්නව වගේ වේන කොහෙවත් හොද නෑබ්න් මටනම්.
  2. La Singnore

    Internet Baby

    rg37kafMsWk
  3. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    අහ් අහ් හරි එහෙනම් ඕං නිහාල් නෙල්සන් මහත්තයට තනුව වැරදිලා... :dull: :dull: :dull: දැන් එකනේ සනුක කියන්නේ.. :P :P :P:frown::frown::frown: WcjV2mqek30
  4. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    :yes: :yes: :yes: :yes:
  5. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    දැන් උබ කියන්නේ රටේ ජනප්ප්‍රිය සිංදු ටික කෑවට කමක් නෑ උන් එකෙන් හම්බකර නොගන්නවනම්. එහෙමද? තමන්ගේ සිංදුවක් එක්ක ඕන පුකක් කරගත්තට අපිට කමක් නෑ බන් රටේ ප්‍රසිද්ද සිංදු කන් නැතුව
  6. La Singnore

    දවල්_විමල්_කාටූන්

    දවල්_විමල්_කාටූන්
  7. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    උන්ට එකපාරට යන මෝඩ චුන් වලට අනිත් මිනිස්සුන්ගේ සිංදු පලිද බන්? තොපි වගේ සොන්න රසිකයෝ නිසා තමයි මුන් වගේ සොන්නයෝ තවත් මේ වගේ සොන්න වැඩ කරන්න පෙලබෙන්නේ :dull: :dull: :dull: :dull:
  8. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    රම්බරි, ලබැන්ධියේ, හවසක මා, මේවා හොද නැද්ද බන්?
  9. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    මන් Manurangataට මාර කැමැත්තක් බන් තිබ්බේ. අපේ කාලේ නියම ලිරික්ස් ටිකක් උ ගැලපුව. එත් දැන් උත් සොන්න ආතල් ගන්නවා. :( :( :(
  10. La Singnore

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    මේ_මොන_හු_යන්නක්ද_බන්? OILJIWj9jyc
  11. La Singnore

    Hilarious Dutch Commercial

    :D :D :D
  12. La Singnore

    .:: The Magic of a Dollar ::.

    .:: The Magic of a Dollar ::. 4E3SkLrkjoY Repostනම් සමාවෙන්න..:oo: දැකපු නැති අය හරි බලයිනේ..:P

    No contents