නායකත්වය දුන්න එක ඇත්ත සහෝ. එත් විජයක්ග්‍රහනයේ අයිතිය තනියම තමන් සතු කරගන්න එක හරිද? මං මෙහෙම ඇහුවොත්, නිවැරිදි නායකයෙක් විතරක් ඉදල සෙබලු නැති උනානම්? මම පිලිගන්නවා යුද්දේ දිනන්න මහින්ද මහත්තයගේ වෙන්න ඔනේ කොටස උපරිම උනා කියලා. එත් දිනුම තනියම තමන්ගේ කරන් දේශපාලන වාසිතකන එක පටුයි නේද?