ඇත්තම කිවුවොත් ගොඩක් ඉන්දියන් උන්ගේ talent අඩුයි.
හැබැයි උන් ගොඩක් අඩු පඩියට වැඩ කරනවා. software field එකේ උන්ගේ production quality අඩුයි හුගාක්.
ඒත් ඔය අතර සුපිරිම dial ඉන්නවා උන් ලංකාවට එන්නේ නම් නැ මොකද උන්ට වෙන හොද හොද රටවල ලොකු ලොකු offers තියනව්වා.
වැඩකට නැති පකේ හාල්පාරුවෝ තමයි ලංකාවට...