1. Macdady

    මෙන්න_බඩු_කතරගම_දෙවියන්_පල්ලාලු

    :( ලංකාවේ දේශපලනේ එපාවෙලා තියෙන්නේ බං. අපිට වැඩක් කරන්නේ නෑ කොයි ආන්ඩුවෙන්වත්. අපි අපිට කරගන්න දෙයක් තමයි. හිතට දුක සිංහලයට කෙලවෙන එක තමයි...:(:(:(:(:(:(:(:(:(:(:(
  2. Macdady

    ඇමති සහෝදර ජාවාරම

    ඇමති සහෝදර ජාවාරම පාලිත තෙවරප්පෙරුම පට්ට ඩයල් එකක්නෙ බං. 26J9fvew8k4 AwRZf8NvnkI
  3. Macdady

    ලංකාවේ_කෙල්ලක්

    ha ha ape dilan kollage wedak oka..
  4. Macdady

    Rep Power 8++ වෙලා

    jaya wewa.. Rep Added
  5. Macdady

    GoogleDrive 1TB Free for 2 years

    Rep Added
  6. Macdady

    ලොව බලවත්ම .... +++++ :P

    ඒක ගැන කියන්න වෙනම ත්‍රෙඩ් එකක් ලියන්න වෙනවා බං.
  7. Macdady

    .::Salma Hayek at Standard Theatre Awards 2015::.

    මේකි තන් වලට සෙට් එක දානවද කොහොද බ්‍රො.. හොදට බලපං හම ඇදිලා:lol:
  8. Macdady

    පට්ට ෆිල්ම් එකක්.. බලන්න වටිනවා..

    අඩේ ඕකට වඩා මලයලම් එකයි දෙමල(Papanasam ) එකයි පට්ට බං. මලයලම් එකෙ ඉන්නේ මොහාන් ලාල්, දෙමල එකේ ඉන්නේ කමල් හසන්. උන් එක්ක අජෙ දේවගන්ට හැරෙන්නවත් බැ.. ප:ලි මලයාලම් එකයි දමල එකයිදෙකම බලනවනම් compare නොකර බලපන්. එතකොට පට්ට.
  9. Macdady

    ලොව බලවත්ම .... +++++ :P

    :dull::dull::dull:
  10. Macdady

    ලොව බලවත්ම .... +++++ :P

    ලොව බලවත්ම පුද්ගලයන් ලයිස්තුවේ 9 වෙනියා(Narendra Modi) සහ ලොව වැඩිම වැටුපක් ලබන රාජ්ය නායකයා (Singapore PM Lee Hsien Loong remains highest paid country leader with $1.7m annual salary) සමග රත්‍රී භෝජන සංග්‍රහය... Singapore PM Loong hosts dinner for PM Modi
  11. Macdady

    කොටි ආයෙත් එයිද??????

    යකෝ කෙලගන්න නෙවෙයි බං මේක දැම්මේ. ඇත්ත නැත්ත දැන ගන්න.:growl::growl::growl:
  12. Macdady

    කොටි ආයෙත් එයිද??????

    කොටි ආයෙත් එයිද?????? මම මේ ගැන හරියටම දන්නේ නැ. පොඩ්ඩක් හොයලා බලපල්ලා. :dull::dull: දැන් යාපනේ පැත්තේ වැදගත් මිනිස්සු කවුරුත් නැලු බං. ඔක්කොමලා කොලොබට එහෙම නැත්තම් වෙනත් රටවලට ගිහිල්ලාලු. ඉන්නේ ඔක්කොම ල්ට්ටෙ කාරයෝ වගේ එවුන්ලු හැම තැනම.. පොලිස් කාරයෝ යන්නෙත් සෙට් පිටින්ලු එහේ ඉන්න මිනිසුන්ට...
  13. Macdady

    LOL ඉන්දියා.. News of the Day

    ow ban :lol::lol:
  14. Macdady

    lankawe girl kenek thawath girl kenekwa kasada badiy.

    ඕවා ගැන හිතල වැඩක් නැ බං. :(:(:(
  15. Macdady

    LOL ඉන්දියා.. News of the Day

    මුන්ට පිස්සු බං.. බොන්ඩ් අලුත් movie එක (Spectre) අද release කරනවා ඉන්දියාවෙ. කිස් කරන සීන් එක දිග වැඩි කියලා ඒක කපලා.. :lol::lol::lol: New Delhi censors kissing in Bond movie NEW DELHI — It is the country that gave the world the Kama Sutra, but India’s notoriously prudish film board has ruled...
  16. Macdady

    RAWANA RAJATHUMA ?

    මේ සතියෙ අලුත් එක mc4K073mRK8

    No contents