හෙල අටුවා පාලියට පෙරලීම මහා භාරතය විසින් අපට සිදුකරන ලද තවත් සාපරාධී ක්‍රියාවකි.
හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීම සදහා හෙලදිවට පැමිනෙන්නේ බුද්ධ ඝෝෂනම් භික්ශුවකි.
අවසානයේ බුදධ ඝෝෂ හිමියන් හෙල අටුවා පාලියට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. නමුත් එයට මහානාම රජු විරුද්ධ වූ බවද අපට ඉතිහාසයේ පෙන්වා...