ලංකාව තුල ඔබට සිදුවන අසාධාරනය පිරමීඩ
මේ දේවල් ඔයාලට සමහරවිට පේන්නේ නැතුව ඇති මීට වඩා අවුල් රටේ තියනවා කියයි කතා කරන්න වෙන දේවල් තියනවා කියයි..ඒත් මොහොතක් මේ ගැන සිතන්න..
වෙනද වගේම අදත් කතා කරන්න යන්නේ අපේ රටේ පැතිරිලා තියන පිරමීඩ සමාගමක් වන Global Lifestyle Lanka ගැන තවමත් අපේ රටේ පාලකයෝ මේ...