මොකක්ද බන් නිදහස් උත්සවේ අවසානේට කිව් සිං
මචන්ලා මොකක්ද බන් නිදහස් උත්සවේ අවසානේට රටේ ජාතික ගීයේ මියුසික් එකට කියපු සිංදුව ? මෛතිී පාල ආයේ සිංදුවක් ගහලද පැරකුම්බා වගේ..තායේ තායේ කියලා පටන් ගත්තේ
මියුසික් වීඩියෝ එකක් ගහලා නැද්ද මේ පාර? කලින් වගේ අර දෙයියෝ උඩින් ඇවිත් වරම දෙන කේස් එකක්?