ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින...