yes
But we need more profiles to interact. Seems like most of us are afraid of leaving the matrix due to several reasons
මේකේ ප්‍රධානම වාසිය තමයි facebook එකේ meta එකේ වගේ තනි අයිතිකාරයෙක් සිටින්න බැරි එක. සකර්බර්ග් උන්ගේ නීතී රීතිවලට අවනත නොවුනත් බෑන් කරනවා නේ. නමුත් මේකේ instance එකේන් විතරයි...