1. Wenas_Ekek

    Ausi යන්න studies වලට?

    Early childhood:baffled::baffled::baffled: වයස කියද බන් ?:eek:
  2. Wenas_Ekek

    ගෑනු ලමයට Pet Names

    bitch Butt Kachabachi
  3. Wenas_Ekek

    කවුද මේ ට්‍රම්ප්ගේ සහයට එන පිස්සු බල්ලා

    සාමජවාදේ ගහගනින් පුK :D ඇමෙරිකාව වගේ දියුණු දනවාදී රටවල් වල එව්න් ලබ්බේ සමාජවාදයක් පස්සේ යන්නේ නෑ..උන් realible තොපිට වඩා :angry::angry::angry::angry: ගියානම් ඒකත් දියුණු වෙමින් පවතින රටක් වගේ තියෙයි.. ලොල්
  4. Wenas_Ekek

    ලක්ෂ 10ට කාර් එකක්...

    කොහෙද බන් එහෙම නිව්ස් එකක් තියෙන්නේ ලබන අව්රුද්දෙ ඉදන් 50% down payment දාන්න ඕනේ කියල ? :o
  5. Wenas_Ekek

    ලක්ෂ 20-25 අතර brandnew කාර්

    මගේ 1st car එක බන් :eek::eek::eek: එච්චර දැනුමකුත් නැති නිසා brand new යන්න බැලුවේ :sorry::sorry::sorry::sorry:
  6. Wenas_Ekek

    ලක්ෂ 20-25 අතර brandnew කාර්

    kia picanto එක Brand new කියද බන් ?
  7. Wenas_Ekek

    ලක්ෂ 20-25 අතර brandnew කාර්

    ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ? ලක්ෂ 20-25 අතර තියෙන හොද කාර් මොනවද ? :rolleyes: (හොදට තෙල් කරන / හොද design එකක් ඒම තියෙන :P:P)
  8. Wenas_Ekek

    මේක ලංකාවේ කියක් වෙනවද ? (Toyota WIGO)

    මේක ලංකාවේ කියක් වෙනවද ? (Toyota WIGO) ටොයෝට වීගෝ ලංකාවේ කියක් වෙනවද මචන්ලා ? ? (Toyota WIGO)
  9. Wenas_Ekek

    Facebook will gonna kill Google

    කෝ බන් ෆේස්බුක් ගුගල් පහු කරවී කියල උඩ පැනපු උන් තාම ඉන්නවද :D අන්න google ලගේ youtube website එකත් facebook පහු කරලා facebook දැන් තුන .... ලොල් කෝ මුන් ... දැන් ඉතින් google පහු කරන එක පැත්තකින් තියල youtube පහු කරලා ඉදපන්කෝ.... ලොල්
  10. Wenas_Ekek

    Business Help-- වියාපාරයක් ආරම්බ කිරීමට

    Thank You මචං import කරන්න තමයි හැදුවේ ඉස්සරහට :) මුලදී start කරන්න බඩු ටිකක් ගන්න place එකක් තමයි බැලුවේ :D:D:D
  11. Wenas_Ekek

    Business Help-- වියාපාරයක් ආරම්බ කිරීමට

    Business Help-- වියාපාරයක් ආරම්බ කිරීමට මෙච්චර කල් නැකත් රාල/රත්තරං ගේ threads එහෙම බල බල හිටිය මිසක් business කරේ නැනේ :(:(:( (අතේ සල්ලි තිබුනේ නෑ මෙච්චර කල් ) දැන් මන් business එකක් පටන් ගන්න හැදුවේ.. Jewallery Shop එකක් තමයි කරන්න හැදුවේ...දැන් ඔක්කොම හරි. ඉක්මනින්ම බඩු ගේන්න තමයි...
  12. Wenas_Ekek

    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    මොකද බන් මිල අඩු කාර් හැම එකෙම් වගේ ලුක් එක අව්ල් :( මුන්ට ටිකක් ලස්සන කාර් එකක් හදන්න බැරිද මිල අඩුවට .. සෙද්ද :angry::angry::angry:
  13. Wenas_Ekek

    Facebook will gonna kill Google

    තව ebay වගේ එකක් හදල මුන්ගේ shopping search එකේ featured කරානම් කොහොමද :dull::dull: හොයා ගන්න බැරි වෙයි දුවා ගන්න පැති :yes::yes::yes::yes:[/SIZE]
  14. Wenas_Ekek

    Facebook will gonna kill Google

    @Ctooi ෆේස්බුක් මල්ලි මේකේ තව ගොඩක් එව්න මුල් පිටු වල ඔය වගේ කමෙන්ට් දාල තිබුන මන් කියවගෙන ඇවිත් අන්තිම හරියේ comment එකක් දෙකක් තමයි quotes කරේ හොදට ඇස් ඇරලා බලපන්. ඒවත් උබගේ comment නෙමේ .. උබගේ comment එක දැක්කට පස්සේ quotes කරන්න පුළුවන් Mood එකක නෙමේ හිටියේ .. ගුලි කාපු එකෙක් වගේ හිනා...
  15. Wenas_Ekek

    Facebook will gonna kill Google

    ආසියාවේ එව්නුත් usa/ european එව්න් වගේ snapchat instragram use කරන්න පටන් ගත්තම බලපන්කො වෙන දේ .. facebook පහටවත් යනවා අඩුම ගානේ (internet based lifestyle එකට අලුත් asian අයගේ traffic එක හින්ද තමයි ඔහොමවත් තුන අල්ලාගෙන ඉන්නේ )

    No contents