මීට මාස දහයකට ඉස්සෙල්ලා බංග්ලාදේශය කොරෝනා ආක්‍රමණය පටන් ගත්තම මේ රටේ වෛද්‍යවරු රෝහල් පරිපාලනය මේ හැමදෙයක්ම ලංකාවට වැඩිය කලබල වුණා..
කොටින්ම විදේශිකයෝ විදියට අපි අන්ත අසරණ වුණා... කිසිම විදේශිකයෙක් ප්‍රධාන නගරවල පවතින රෝහලකට ඇතුල් කර ගත්තෙ නෑ.... බොහොම බය වෙලා මිනිස්සු මාස එකහහමාරක් විතර ගෙවල්...