1. dimuth_bhanuka666

    මගේ බල්ලයි මමයි ලස්සනද?

    එතන මහින්ද රාජපක්ෂ කියලා ප්‍රොෆයිල් එකක් තිබ්බා එකෙන් තමයි තනේ පෙන්නන්න කියන එක පටන් ගත්තේ :ROFLMAO: :ROFLMAO:
  2. dimuth_bhanuka666

    මගේ බල්ලයි මමයි ලස්සනද?

    ඔයා මහින්ද රාජපක්ෂ ද?
  3. dimuth_bhanuka666

    ලංකාවේ ආමි සයිස් එක කොහොමද ?

    උබට තියන අමාරුව මොකද්ද? ලෝකේ හැම රටටටම යුද්දයක් නැතත් ලොකු ආමි එකක් ඉන්නවා
  4. dimuth_bhanuka666

    මොකද්ද කෙල්ලෝ පස්සේ යන එකේ තේරුම?

    ඇයි මේ කොල්ලෝ මෙච්චර ගැණු පස්සේ යන්න දගලන්නේ මොකද්ද ඔකේ තේරුම?.. ඒ කෙල්ලව සෙට් කරගත්තම ඕනිනම් අඩුම අවුද්දක් තියේ ලව් එක ඊටපස්සේ උබට ඒ කෙල්ලව එපා වෙනවා ඊට පස්සේ උබ ඒ කෙල්ලව කසාද බදී ඊටපස්සේ ළමයි හදයි ඊටපස්සේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි මුළු ජිවිත කාලෙම අසතුටින් ඉදිවී
  5. dimuth_bhanuka666

    නවසීලන්ත ජනාධිපතිනියට විරුද්ධව එරට තවමත් උද්ගෝෂණ!!

    මානව අයිතිවාසිකම් කඩ කිරීමක් :mad: :mad:
  6. dimuth_bhanuka666

    නවසීලන්ත ජනාධිපතිනියට විරුද්ධව එරට තවමත් උද්ගෝෂණ!!

    පව් මේ ගෑනිගේ හොද කිව්වා ජෙප්පොයි ගුපියෝයි :ROFLMAO: :ROFLMAO:
  7. dimuth_bhanuka666

    අද නුවරටත් ලයිට් කපනවද?

    pilimathalawa thiyenne nuwara thamayi
  8. dimuth_bhanuka666

    අද නුවරටත් ලයිට් කපනවද?

    mama nuwara thama pilimathalawe inne
  9. dimuth_bhanuka666

    AnuradhaRa මැරිලද?

    AnuradhaRa මැරිලද?
  10. dimuth_bhanuka666

    අද නුවරටත් ලයිට් කපනවද?

    නුවර පිළිමතලාව හරියටත් කපයිද?
  11. dimuth_bhanuka666

    පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

    මම හිතන්නේ ගොටබයටයි බසිල්ටයි autism කියන එක තියනවා ඒක මටත් පොඩ්ඩක් තියනවා එක නිසා බශාව හසුරුවන්න අමාරුයි
  12. dimuth_bhanuka666

    පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

    ගොඩක් රටවල් වල නායකයෝ කතා කරන්නේ තමන්ගේ ස්වදේශීය බාශාවෙන් ඉතින් මොකද්ද ප්‍රශ්නය ------ Post added on 1645171354
  13. dimuth_bhanuka666

    මට නාථ දෙවියෝ කියපු දේ.....

    මට නාථ දෙවියෝ කිව්වා රුසියාවෙන් යුක්රේනෙට ගැහුවම nato එකෙන් ගහනවලු රුසියාවට ඊට පස්සේ තමන්ගේ මිත්‍ර රටට nato එකෙන් ගහපු එකට තරහ ගිහින් චීනයයි උතුරු කොරියාවයි nato එකට ගහනවලු චීනය nato එකට ගැහුවම ඒකට තරහ ගිහින් ඉන්දියාව ලංකාවට ගහනවලු ලංකාවට ගහපු නිසා චීනයට තරහ ගිහින් චීනය ඉන්දියාව ආක්‍රමණය කරනවලු...
  14. dimuth_bhanuka666

    ඔයාලා ආසම සිංහල වැල කතා සයිට් එක මොකද්ද?

    ඔයාලා ආසම සිංහල වැල කතා සයිට් එක මොකද්ද?
  15. dimuth_bhanuka666

    එළකිරි එකේ කුණුහරප කියන්න අවසර තියනවද?

    එළකිරි එකේ කුණුහරප කියන්න අවසර තියනවද?

    No contents