AnuradhaRa මැරිලද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    ඌ අද පීස කාල ඉන්නේ,ඌ ට කොත්තුවක් අරන් දියණ පින්වතෙක්
     
    • Haha
    Reactions: Walter White

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මැරෙන්න පෙති ගන්න සල්ලි වලින් පිසා කාලා.
    තව ටික දවසකින් ආයේ සල්ලි හොයයි.
    කිසි අරමුණක් නැ. සල්ලි කියක් හරි ඉතුරු කරලා තමන්ගේ ගෝල් එකට යන්න.
    ඕනේ නැති දේවල් වලට නාස්ති කරනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අනුරාදව පැහැරගෙන ගිහිල්ල, බලෙන් හිරකරගෙන ඉන්නවලු කව්ද කෙනෙක්. වද දෙනවලු එක එක ජරා විදියේ..