වෙසක් එකට bulb වැල් උදව්වක් මචන්ලා......
මචන්,මට වෙසක් එකට හදාගන්න ඕන 5W 230V bulb වැලක් අර දුවන system එකට...උබල දැකල ඇතිනේ..4way flasher එකක් දලා හදන්නෙ ...මට පොඩ්ඩක් කියපන්කො 4way flasher එකක් ගන්න තැනක් ..දැන් හැම තැනම තියෙන්නේ LED වැල් නෙ මචන්...මට ඕනි flasher එක විතරයි ...bulb වැලනම් මට...